Thursday, April 21, 2016

හොඳයි ඔන්න අද ඉඳල මම නැවත වෛරස සොයා යෑම නැවත ඇරඔුවා





 shortcut virus එකට අ‍ළුතින් එකතු කරල තියන හිස්තැන් දෙකක් තියන ක්‍රමය මම අද තමයි දැක්කෙ Alt+0160 මෙය දෙපාරක් ඇතුළුකරන ලද ‍ෆයිල් එකක් ඇතුලට ඔබේ සියළුම ෆයිල් දමා Hide කිරීම තමයි ඒකේ සෙල්ලම


 

මෙම ක්‍රමයට USB pen එකක දත්ත ඔබේ නැතිවෙලාද එය ඔබට ලෙහෙසියෙන්ම බලාගත හැකියි USB pen එක තුලට ගියාම USB pen එකේ නම ඇතුලත් shortcut එකක් විතරක් ඇති --- (රූපසටහන 1) ඒක open කරන්න එපා


1.       Cmd එක search එකේ ගහල එය run as administrator මගින් open කරගන්න
2.       ඊට පස්සෙ USB pen එකේ prompt (උදා.  g:) එකට ගොස් පහත පරිදි ටයිප් කර enter කරන්න



3.       G:\> attrib –s –h /s /d (මෙහි attribute options වෙනස් ව‍ශයෙන් ගැහුවත් එය වැඩකරන බව කිව යුතුමයි (උදා. –s වෙනුවට -h /s /d ඔනෑම option එකක් හිස් තැන් සහිතව ඇතුල් කරන්න)


4.       ඉන්පසු ඔබට USB pen එක තුල (system information, Pen drive එකේ නම සඳහන් shortcut එක සහ නමක් නැති folder එකක් දකින්න පුළුවන් (පහත තිබෙන රූපසටහන වගේ)




නමක් නැති folder එකේ තමයි ඔබගේ සියළු දත්ත තියෙන්නේ  ඒවා සියල්ල පහත ෆයිල් එක නොමැතිව cut කරල තිබු විදිහට pen drive prompt එකට දම‍ාගන්න එච්චරයි 

මතක තබාගන්න ^^aa^^bb වැනි නමක් ඇති ෆයිල් ඇත්නම් ඒවා වෛරසය වේ. එවා මකා දමන්න 

ආ..... මට තවත් එකක් කියන්න තියනවා‍ අපි attribute command එක ගහපු නිසා system information කියල තියන folder එකත් unhide වෙනවා ගනන් ගන්න එපා ඒක වෛරසයක් නොවෙයි.   

සුළු සරඹයයි තියෙන්නේ