Friday, March 3, 2017



මම හුඟක් කාලෙකින් වෛරසය ගැන ලියන්න හිතුවත් ලියාගන්න බැරිවුනේ මගේ java දැනුම ගැන තිබුන ප්‍රශ්නයක් නිසා ත් මම shortcut වෛරස් කරයාට තවදුරටත් ඉඩදීම හොඳ නැති නිසා මෙම වෛරසය ලෝකයේ සියළු දෙනාම බේරගන්න හිතාගෙන මම අවසාන පියවරට පය තිබ්බා

මම වෛරසයක දෝෂය හඳුනාගත් පසු මට හැකිනම් ඒ සඳහා සුළු පිළියම් ලබා දුන්නත් මුළු ලෝකයම Update කරන්න මට බැහැ ඒ නිසා මම කරන්නේ Virus Total site එකට මම ොයගන්න වෛරසය upload කරනවා 


පහත රෑ සටහන් තුලින් දක්වතත් මම තවදුරටත් ඔයගොල්ලන්ගේ පහසුව පිණිස වෙන වෙනම වෛරස් ගාඩ් දමා ඒවා update කර මෙම වෛරසය ඇතුලත් කර Scan report එකක් මගින් වෙන වෙනම වෛරස ගාඩ් වලින් මෙම වෛරසය ඇත්තටම Clean කරනවද හරියට බලලා ඔබට කියන්නම්










වෛරස් එක upload කරපු ගමන් වෛරස ගාඩ් බොහ‍ොමයක්ම මෙම වෛරසය අද දිනයෙම හඳුනා ගත් බවත් ඒවා ඊයේ දිනයේ හෝ අද දිනයේ සොයාගෙන ඇති බවත් සහ ඒවායේ වෛරස නාමයන් ද ඔවුන් විසින් දක්වා ඇත

මීට අමතරව virus total site එක මගින්   අමතර තොරතුරු අනුව පහත රූප සටහන බලන්න මෙහිදී 2016-10-26 කවුරුහරි මෙම වෛරසය upload කර ඇති බව වුවත් මේ දක්වාම මෙම වෛරසය සඳහා

එවකට වෛරස් ගාඩ් සමාගම් විසින් ගන්නා ලදයි සඳහන් විසඳුම් නිවැරදී වී කිබුනේ නම් මීට ඉහත දී මා පළකරන ලද Post එක බොරුවක් ලෙස කෙනෙකුට අර්ථකථනය කළහැකියයි තර්කයක් ගෙන එන්න පුළුවන් නේද?

Virus Total site එකද මෙහිදී වංචාවක් කරන්න අනුබල දීමක් කරනවා යැයි මාහට පහත දත්ත අනුව පෙන්වා දිය හැකියි.  රූප සටහන බලන්න


 ඉහත දක්වන ලද රූප සටහන වෙන් වෙන් වශයෙන් දැම්මොත් ඉඩ යන නිසා එක පිංතූරයක් විදිහට පහලින් දැක්වෙන රූපසටහනේ ටිකක් පැහැදිලිව පේන්න දැම්මා බලන්න තරු ලකුණින් හයිලයිට් කළේ දැනට භාවිතා කරන ප්‍රධාන වෛරස් ගාඩ් සමාගම් සහ Upload කළ සැනින් Update ලෙස දක්වා ක්ෂණිකව නම් යෙදූ දිනයක් පසුපසට හෝ අද දිනයේම සොයාගත් බවට දැක්වෙන වෛරස නාමයන් 

මම දන්න විදිහට මේ Update වලින් පාරිභොගිකයා අද දිනට මුලා කලත් හෙට සහ මේ ඉදිරි සතිය තුලදී පාරිභෝගික ඔබට සහ අපිට මෙම වෛරසය ඔබ දාලා තියන වෛරස් ගාඩ් වලින් Clean වේවි. සති දෙකකින් පස්සෙ නැවත ලියන්නම්.