මම මේ හුඟක් කාලෙකින් වෛරසය ගැන ලියන්න හිතුවත් ලියාගන්න බැරිවුනේ මගේ java දැනුම ගැන තිබුන ප්‍රශ්නයක් නිසා එත් මම මේ shortcut වෛරස් කරයාට තවදුරටත් ඉඩදීම හොඳ නැති නිසා මෙම වෛරසය ලෝකයේ සියළු දෙනාම බේරගන්න හිතාගෙන මම අවසාන පියවරට පය තිබ්බා
පහත රෑ සටහන් තුලින් දක්වතත් මම තවදුරටත් ඔයගොල්ලන්ගේ පහසුව පිණිස වෙන වෙනම වෛරස් ගාඩ් දමා ඒවා update කර මෙම වෛරසය ඇතුලත් කර Scan report එකක් මගින් වෙන වෙනම වෛරස ගාඩ් වලින් මෙම වෛරසය ඇත්තටම Clean කරනවද හරියට බලලා ඔබට කියන්නම්
වෛරස් එක upload කරපු ගමන් වෛරස ගාඩ් බොහොමයක්ම මෙම වෛරසය අද දිනයෙම හඳුනා ගත් බවත් ඒවා ඊයේ දිනයේ හෝ අද දිනයේ සොයාගෙන ඇති බවත් සහ ඒවායේ වෛරස නාමයන් ද ඔවුන් විසින් දක්වා ඇත
මීට අමතරව virus total site එක මගින් අමතර තොරතුරු අනුව පහත රූප සටහන බලන්න මෙහිදී 2016-10-26 කවුරුහරි මෙම වෛරසය upload කර ඇති බව වුවත් මේ දක්වාම මෙම වෛරසය සඳහා
එවකට වෛරස් ගාඩ් සමාගම් විසින් ගන්නා ලදයි සඳහන් විසඳුම් නිවැරදී වී කිබුනේ නම් මීට ඉහත දී මා පළකරන ලද Post එක බොරුවක් ලෙස කෙනෙකුට අර්ථකථනය කළහැකියයි තර්කයක් ගෙන එන්න පුළුවන් නේද?
Virus Total site එකද මෙහිදී වංචාවක් කරන්න අනුබල දීමක් කරනවා යැයි මාහට පහත දත්ත අනුව පෙන්වා දිය හැකියි. රූප සටහන බලන්න
මම දන්න විදිහට මේ Update වලින් පාරිභොගිකයා අද දිනට මුලා කලත් හෙට සහ මේ ඉදිරි සතිය තුලදී පාරිභෝගික ඔබට සහ අපිට මෙම වෛරසය ඔබ දාලා තියන වෛරස් ගාඩ් වලින් Clean වේවි. සති දෙකකින් පස්සෙ නැවත ලියන්නම්.