Sunday, September 7, 2014

New virus name of google virus

මම අඵතෙන් සොයාගත්ත වෛරස් එක තමයි google vitus එක එ්ක ඉවත්කරන්න කට්ටියටම ලේසිවන ක්‍රමයකට මම පොඩිපහේ programm එකක් හැදුවා මම folder එක zip කරල දාන්නම් එකේ ඇතුලේ තියන shortcutremove application එක Run කරන්න Link : https://www.dropbox.com/s/3xeg7dfm0cx6ay7/shortcutremove.zip?dl=0

No comments:

Post a Comment