මේ පොස්ට් එක බලන ඔයාලා හිතයි මම වෛරස සොයාගෙන ඒවා ඉවත් කරන හැටි වෙනත් අය වගේ කියල දෙන එකක් නැහැ කියල
සිම්පල් කියල ලිව්වේ මයික්‍රෝසොෆ්ට් ආයතනය මේ ආකාරයේ වෛරසයක ක්‍රියා පිලිවෙත සොයා ගැනීම සදහා sysinternals suite එකක් සාදා තිබෙනවා එහි ලින්ක් එකක් ඔබට භාගත හැකි පරිදි මම ලින්ක් එක දාන්නම්
http://technet.microsoft.com/en-us/sysinternals/bb842062.aspx
මෙහි අඩංගු දෑ ගැන පැහැදිලි විස්ථර
i cant download that using this link
ReplyDelete