Tuesday, November 29, 2016

Pen Virus (Shortcut) 2016 දෙවැනි කොටස

අනේ සමාවෙන්න ඕන ඔයගොල්ලන් මට මේ දවස්වල ටිකක් විතර busy  වුනා ඒ නිසා දින 04 ක් විතර ඉතිරි ටික ලියන්න පරක්කු වුනේ.

 හොඳයි අපි බලමු දැන් මේ වෛරසය පරිගණකය තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල















දැන් ඔයගොල්ලෝ බලන්නේ Java Script file එකට ‍මොකද වුනේ කියලනේ මොකද task manager එකේ run වෙන්නේ වෙන නමකින් නිසා ඔන්න බලන්නකෝ පහත  පෙන්වන java script එක edit කරල තියන පහත රූපසටහන














 Java script වලින් ලියා ඇත්තේ variable කිහිපයක් ලෙසට ලියා ඇති කොටස පමණයි ඉහත රූපසටහන හොඳින් බලන්න (a) වලට සමාන කර ඇති variables ගණන මෙහිදී වෛරසයේ නිර්මාතෘ කොතරම් කපටියෙක් දැයි ඔබට හිතාගත හැකිද Java යොදාගෙන ඇත්තේ Virus  නිරෝධායන ක්‍රියාවලින් සිදුකරන අය නොමග යැවීමක් ලෙසයි එහි කොතැනක හෝ C: වල හෝ Operating system එක දුවන folder එකේ users ලා හඳුනාගෙන ඒ user ගේ (සැලකිය යුතුයි මෙම වෛරසය run වන්නේ අදාල  user Log වීමේන් පසු බව) appdata\roaming වල windows වලට කිසි සම්බන්ධයක් නැති  NQELAN නැමැති folder එකේ සිට Run වන මෙම වෛරසය java file එකේ ලියා ඇති පරිදි නම වෙනස් කරමින් ක්‍රියාත්මක කෙරේ. පහත රූපසටහන බලන්න


බලන්න මෙම වෛරසය modified date සහ නම පරිගණකය On/Off  කරන සෑම අවස්ථාවක දීම මෙම begkyy නැමැති application එකට අමතරව තවත් application එකක් ක්‍රියත්මක වේ මෙසේ කිහිපවතාවක් On/Off  කළහොත් වෛරසය කිහිප විදිහකින් Run වීමක් සිදුවේ ඉන් වියහැකි අතුරු ආබාධය පසුව විස්තර කරන්නම් රූ සටහන බලන්න


    

 දැන් මොකද හිතෙන්නේ?


හොඳයි මේ රූපසටහනේ මම පෙන්වන්න උත්සහ කරන්නේ වෛරසය නිර්මාණකරුවාගේ විවිධ පැතිකඩ ඔස්සේ ඔහු කරන ලද අධ්‍යයනයන් මේ සඳහා පාදක කරගෙන ඇති ආකාරයයි 2016-11-11 දිනයේ මා system එකට log වන විට එදිනට සරිලන ලෙසින් නමක් සහිත වෛරසය ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙමින් අදාල folder එක තුල තවත් application file එකක් ආකාරයෙන් run වන අතර මෙය CPU Process වලට බලපෑමක් නැති අතර memory වලට යම්කිසි බලපෑමක් කර ඇති බව පෙන්වනව නේද

අදට මේ සටහන නවත්වන්නම් මම තවදුරටත් විස්ථර හෙට ලියන්නම් .... සුභ දවසක්

No comments:

Post a Comment