Chrom Virus
ක්රෝම් වෛරසය
ක්රෝම් වෛරසය
මම අද නිකමට වගේ වෛරසයකට
නමක් යෙදුවත් එය කොහෙවත් වෛරස ගාඩ් එකක සඳහන් වෛරසයක් නොවේ. මෙම වෛරසය ආසාදනය වන්නේ
බොහෝ විට USB Pen සහ ඒහා සමාන portable Devices හරහා ඒක පේන්නේ පහලින් පෙන්වා ඇති රූප සටහනේ වගේ
මේ වෛරසය Run වන
පරිගණකයේ වෙන දේවල් මම හිතනවා ඔබලා දැනගන්න කැමති ඇති කියල ඒවා පහතින් දක්වන්නම්
ඉහත රූපසටහන අනුව තියන
ෆයිල් එක යම් කෙනෙක් Dabble Click කළහොත් පහත පරිදි Message (රූපසටහන-02) එකක් එන
අතර රූපසටහන් අංක 03 අනුව එය Run
වන Process ඔබට බලා ගැනීමට
පුළුවන්
රූපසටහන-02
මෙහිදී වෛරසය Run වන
බැවින් Sysinternal suit නැමැති Microsoft එකේ Tools
මගින් මෙම වෛරසයේ ක්රියාකාරකම්
සොයා බැලීමට රූපසටහන-03 සඳහා Procmon
Tool එක භාවිතා කර ඇත.
රූපසටහන-03
රූපසටහන-04 හි මම මෙම process එක පමණක් Select
කරගන්න ආකාරය ගැන පෙන්වා
දෙන්නම් හැබැයි මෙම වෛරසයේ ඉහත රූපසටහන-02හි සඳහන් Message එක OK කළහම
තමයි ඉහත රූපසටහන-03 අාකාරයට Process
ටික ඔබට බලාගත හැකිවන්නේ
රූපසටහන-04
මම මේ වෛරසය තාවකාලිකව
අයින් කරන විදිහ ඔබලාට කියල දෙන්නම් නමුත් මේක හරියටම ඉවත්වන්න නම් වෛරස් ගාඩ්
සමාගමට මේ වෛරසය පිළිබඳ දැනුම් දෙන්න ඕන
මම හදපු bat File එකේ අන්තර්ගතය පහතින් දක්වන්නම් ඉහතින් දක්වා ඇති රූපසටහන-03
හි සඳහන් පරිදි වෛරසය ක්රියාත්මක වන PID
අගය දැනගත්තම පහත සඳහන් File එක Notepad එකෙන් Open
කරගෙන පහත රූපසටහන-05
අනුව වෙනස් කර Save කරන්න
රූපසටහන-05
ඇත්තෙන්ම මෙම උපදෙස
මෙහිදි පරිගණකය පරිශීලකයාට දුන් සමාන්ය දැනුමක් පමණයි මෙය සමහරවිට අපේ පරිගණක
ශිල්පීන්ටත් වඩා වැදගත්වේවි.
මම මේ සමග මා සෑදු bat file එකේ link එකකුත් එවන්නම් කාටහරි ඕනම නම් ඒ ගැන comment එකක් දාන්න ඊලඟ නිරීක්ෂණයන් Next post දාන්නම්
I want to bat file
ReplyDeleteyou can download it 2nd post
ReplyDelete